Posts

Showing posts from November, 2021

තිබුණා මට...

Image
  තිබුණේ මට තවත්, නුඹේ ආත්මයම ප්‍රේමයෙන් ගල්වන්න, හදේ සියුම් තැන් වලටම දැනෙන්න.... ගතම පුරවා ප්‍රේමය දැනෙන්න, රාගයේ පහසේ නුඹව ගිල්වන්න... කුරුටු ගෑ මා, හැම කවි පදයකම පටලන්න, එවිට වත් නුඹ ඉඳී ලඟ සනසන්න... උණුසුම් සුසුමක පහස, නොනවත්වාම රත් දෙතොලේ තවරන්න, දැනේවිද එහෙමවත් මගේ ම වෙන්න... විඳිමි; විඳවමි,ආත්මය දැවෙන්න, ප්‍රේමිය නුඹයි මගෙ; තහනම් වචනය මතකෙ නොමියෙන...