බෝසත් ආදරය


නුඹ අසල අද බෝසත් කුමරෙකු
පෙනුමෙන් පිරි ; ගුණදම් සපිරි,
දිනෙක ඔහු කර අභිනික්මන්
ගිය කල ඈත්ව නුඹෙන්,
කියනු මැන මට පැමිණෙන ලෙසට
මගේ නොවන මගේ යශෝධරාවත.....

Comments

Post a Comment

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???