මෙයද ආදරය???



ආදරය යනු ඇතැම්විට ,
දැන දැනත් මිරිගුවක් පසුපස,
වෙහෙසව යාමට ඇති කැමැත්තය..

අමාවක දින හුදකලාව හිද 
ඇගේ මුදු පහස සිතින් විදුමය...

සියපතක් අතෙහි වූවද බාදුරාව සිඹිනට  ඇති ආශාවය...

තමා අහිමිව ඇයගෙ හිමිකමට වෙර දරන,
මා සිතනුයේ,
 ඇතැම්විට එයයි ආදරය.....

                                                









Comments

Post a Comment

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

බෝසත් ආදරය