සද සාවා


රාත්‍රියට නුඹ යන තැන,
සද ආවාට...
නුඹ පසුපස සද එන බව,
සිත සිතුවාට...
සද කෙදිනකවත් පසුපස,
කා නොගියාට...
රන් තැටියකි පුන්සද,
එහි සිටි හාවාට...

Comments

Post a Comment

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???

බෝසත් ආදරය