බිදුනු ප්‍රේමය...
බිදුනු ආදරේ ;සොදුරු සිත්තම්, දැනුණු කල නුඹට පෙර වගේ, හැකිය රිසි සේ කරනු ගෙත්තම්, නැවත එක්ව ලෙස අපි අපේ... අත්ල පටලා ඇවිද ගිය මංපෙත්, එක්ව දෙදෙනා කෙදිරූ මුදු වදන්, මතක;තෙමයි නම් උඩගු නුඹෙ නෙත්, සිටිය හැක නැවත පණට පණ මෙන්... සුරියකාන්තියන් හිරුට නෙත් යොමද්දී, හිරු ත් බැලිය යුතුමද ඒ දෙස පිපෙද්දී, හීනයක්ම පමණි මලට හිරු ගැන, අවැසි නැත ; හිරුට අවනත නොවු කල ඇය සුරියකාන්ත මල... ඔව්,අවැසිම නැත.... තැන තැන සුවද වැගිරූ ඒ මල.....

සුපිරි බන්
ReplyDeleteThank you bro
Delete