සුහදිනී.....
නිතැතින්ම සිතෙහි
නුඹෙ වදන් රැව් දෙන..
නුඹේ සිනහව :
වෙනුවෙන්ම වද වෙන..
කදුළු බිදු නුඹෙ,
දරන්නට වෙර දරන..
නමින් අංගුලිමාල
වෙමි :අන් අයට..
නමුදු අහිංසකයෙකි
නුඹට සෙනේ පුදන,
නමුදු ආලය නොකරන.....
සොදුරු ප්‍රේමය ඉක්මවා ගිය,
සොයුරු බැදීමකි අප තුල,
දිනෙන් දින දළුලන...
අන් අය නිසා කිමද
ප්‍රිය හිස්ව කෝපය
නිතර පේ වන..
නුඹට හැක ආදරේ කරනට,
අවැසි හිතකට අවැසි පරිදිම..
මා ද ඉන්නම් අසල නුඹෙ හිත,
කෙනෙකු අයිතිය පවරගනු තුරුම....
නුඹෙ වදන් රැව් දෙන..
නුඹේ සිනහව :
වෙනුවෙන්ම වද වෙන..
කදුළු බිදු නුඹෙ,
දරන්නට වෙර දරන..
නමින් අංගුලිමාල
වෙමි :අන් අයට..
නමුදු අහිංසකයෙකි
නුඹට සෙනේ පුදන,
නමුදු ආලය නොකරන.....
සොදුරු ප්‍රේමය ඉක්මවා ගිය,
සොයුරු බැදීමකි අප තුල,
දිනෙන් දින දළුලන...
අන් අය නිසා කිමද
ප්‍රිය හිස්ව කෝපය
නිතර පේ වන..
නුඹට හැක ආදරේ කරනට,
අවැසි හිතකට අවැසි පරිදිම..
මා ද ඉන්නම් අසල නුඹෙ හිත,
කෙනෙකු අයිතිය පවරගනු තුරුම....

ගැම්ම සහෝ.....keep it up
ReplyDelete💖
Good work...keep it up....
ReplyDeleteBeautiful ❤
ReplyDelete