සුහදිනී.....





නිතැතින්ම සිතෙහි
නුඹෙ වදන් රැව් දෙන..
නුඹේ සිනහව :
වෙනුවෙන්ම වද වෙන..
කදුළු බිදු නුඹෙ,
දරන්නට වෙර දරන..
නමින් අංගුලිමාල
වෙමි :අන් අයට..
නමුදු අහිංසකයෙකි
නුඹට සෙනේ පුදන,
නමුදු ආලය නොකරන.....
සොදුරු ප්‍රේමය ඉක්මවා ගිය,
සොයුරු  බැදීමකි අප තුල,
දිනෙන් දින දළුලන...
අන් අය නිසා කිමද
ප්‍රිය හිස්ව කෝපය
නිතර පේ වන..
නුඹට හැක ආදරේ කරනට,
අවැසි හිතකට අවැසි පරිදිම..
මා ද ඉන්නම් අසල නුඹෙ හිත,
කෙනෙකු අයිතිය පවරගනු තුරුම....

Comments

Post a Comment

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???

බෝසත් ආදරය